FAST NEWS

24×7 Around the Globe

ආන්දෝලනාත්මක වීඩියෝව නිසා සනත් පොලීසියට..

සනත් ජයසූරිය සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එසේ ආරම්භ කර ඇත්තේ ඔහු විසින් පෙරේදා පස්වරුවේ කරන ලද පැමිණිල්ලකට අනුවය.

මෙම වීඩියෝව නිකුත් කළ පුද්ගලයන් මෙන්ම ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වන අතර මෙම වීඩියෝව සමාජ ජාල ඔස්සේ ඇතැමුන් බෙදාහැරී බවට ද වාර්තා පළවෙමින් තිබේ.