FAST NEWS

24×7 Around the Globe

බේරා ගැනීමේ මෙහෙයුම්වලට ආ බෆල් රථය මඩෙන් ගොඩගන්ත හැටි.. (වීඩියෝ)

රත්නපුර ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි ඊයේ (29) රාත්‍රි මඩේ එරීමෙන් අනතුරට පත්වූ යුද හමුදාවේ බෆල් රථය තවත් බෆල් රථයක් පැමිණ ගොඩගැනීමට කටයුතු කරන ලදි.

වර්ෂාව අවස්ථාවක මෙම අනතුර සිදුවූ නිසාවෙන් එය අපහසු කාර්යක් වූ අතර එම බෆල් රථය ගොඩගත් ආකාරය පහත වීඩියෝවෙන්..