FAST NEWS

24×7 Around the Globe

මිය ගිය සිරුරු දෑතින් ඔසවාගෙන ගිය පාලිත දැන් කරන දේ.. (ඡායාරූප)

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට බඩු බාහිරාදිය  තම කර මතින්ම නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් රැගෙන ගොස් බෝට්ටු වලින් ගෙන ගොස් ජනතාව වෙත බෙදා දීමට දායක වී තිබේ.

ඔහු මේ වන විට විපතට පත්වූවන්ට සහනාධාර ගෙන යන අයුරු දක්නට ලැබුණද මීට දින කිහිපයකට පෙර ඔහු දක්නට ලැබුණේ මිය ගිය මිනිසුන්ගේ සිරුරු දෑතින් ඔසවාගෙන යන අයුරුය.

ඡායාරූප පහතින්..