FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයට එරෙහිව දික්වැල්ලගෙන් හා තරංගගෙන් විශිෂ්ට ආරම්භයක්..

ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (30) බර්ම්ංහැම්හිදි පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන පෙර පුහුණ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

එ අනුව නවසීලන්ත කණ්ඩායමේ ආරාධනය මත ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05 ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණූ 46 ක් ලබා ගෙන සිටියි.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ලකුණූ 22 හා උපුල් තරංග ලකුණු 23 ක් ලබා සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට පෙරාතුව සහභාගී වන දෙවැනි පෙර පුහුණූ තරගයද මෙය වේ.

 

(ADS)