FAST NEWS

24×7 Around the Globe

වතුර වලින් දුවන මෝටර් රථය මෙන්න.. (වීඩියෝ)

ගෙනෙෆ්ක්ස් Genepax සාමාගම විසින් ලෝකයට හඳුන්වා දෙන සුවිශේෂී මෝටර් රථයක් පිළිබදව වාර්තා වූ අතර එහි ඇති සුවිශේෂී බව වන්නේ ඉන්ධන වෙනුවට ඕනෑම ජලයක් භාවිතා කොට මෙම මෝටර් රථය ධාවනය කිරීමට හැකි වීමය.

එනම් වැසි ජලය ,ළිං ජලය ,මුහුදු ජලය,ගංඟා ජලය ,හෝ ජපානයේ තේ වලින් හෝ ක්‍රියා කර හැකි බව වාර්තා වූ අතර ජලය ලීටරකින් පැයක් පමණ ධාවනය කල හැකි බව පැවැසේ.

මෙය ඉලෙක්ට්‍රොනික් මෝටර් රථයක් වන අතර හයිඩ්‍රේජන් ඩයොක්සයිඩ් වලින් ධාවනය වේ.

එසේම එය නවීන උපාංග සමගින් නවීන මෝස්තරයකට වෙළදපොළට නොබෝ දිනකින් නිකුත් වීමට නියමිත බව සදහන්ය.

වීඩියෝව පහතින්..