FAST NEWS

24×7 Around the Globe

නිරුවත් වූ සින්ඩරෙල්ලා… (වීඩියෝ)

සින්ඩරෙල්ලා නම් චරිතය තුළින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් ලිලී ජේම්ස් පිළිබඳව ආන්දෝලනාත්මක පුවතක් පසුගිය කාලයේ වාර්තා කරනු ලැබූ අතර එසේ ඇය ප්‍රසිද්ධ වීමට හේතු වූයේ නිරුවත් බව දැක්වෙන ඇගේ ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධියට පත්වීමය.

ඇයගේ මෙම පුවත පසුගිය කාලයේ ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරී ගිය අතර මෙම පුවත නිසා ඇයට බොහෝ ලෙස අපහාසාත්මක පුවත් අන්තර්ජාලය ඔස්සේ නිර්මාණය වී ඇත්තේ ඇය මීට පෙර මෙවැනි චරිත සඳහා රංගනයෙන් දායක නොවීම නිසාවෙනි.

ඇයගේ චරිතයන් බොහෝ ලෙස විනීත භාවයක් පෙන්නුම් කර ඇති බවද සඳහන් වෙන අතර කෙසේ වෙතත් ඇය මෙලෙස නිරුවතින් රංගනයෙන් දායක වී ඇත්තේ The Exception නම් චිත්‍රපටය සඳහාය.

මේ කාරණාව හේතුවෙන් ඇය පිළිබඳව බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ වී තිබේ.

චිත්‍රපටය 2016 දී එළිදැක්වූවත් එම චිත්‍රපටයේ එම දර්ශනයන් ඉවත් කර තිබුණු බව සඳහන් වුවත් නැවත එම දර්ශනයන් අන්තර්ජාලයට එක්වීමෙන් ඇය පිළිබඳව කතාබහ කිරීමට විදෙස් මාධ්‍ය පෙළෙඹ වී තිබේ.

මෙම කාරණාව පිළිබද ලිලී කිසිඳු ප්‍රකාශයක් මේ වනවිට සිදු කර නොමැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි.

එම වීඩියෝ පහතින්..


ඡායාරූප පහතින්..

Related image

Related image

Related image

Related image

Image result for lily james

Image result for lily james

Image result for lily james

Related image

Image result for lily james

Related image

Related image

Related image