FAST NEWS

24×7 Around the Globe

රවීට මංගලගෙන් උණුසුම් හාදුවක්.. (ඡායාරූප)

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සහභාගීව සිටියේය.

නව අමාත්‍යවරයාට හිටපු අමාත්‍යවරයා සුබ පැතුවේ මෙලෙස උණුසුම් හාදුවක් දීමෙනි.