FAST NEWS

24×7 Around the Globe

සුපිරි නළු රැජිනි කාන්ත්ගේ නිවසට පොලිසියෙන්..

තමිල්නාඩුවේ සුපිරි නළු රැජිනි කාන්ත්ගේ නිවසටද දැඩි පොලිස්‌ ආරක්‍ෂාව යොදවා ඇති බව වාර්තා වන අතර මෙයට හේතු වී ඇත්තේ තමිලර් මුන්නේත්‍ර පදවි පක්‍ෂයේ ක්‍රියාකාරීන් දේශපාලන කටයුතුවලට මැදිහත් වීමෙන් වළකින ලෙස රැජිනි කාන්ත්ට තර්ජනය කිරීමය.

දේශපාලන කටයුතුවලට මැදිහත් වී තමිල් නාඩුව අරාජිත නොකරන මෙන් එම පක්‍ෂය ඔහුගෙන් ඉල්ලා ඇත.