FAST NEWS

24×7 Around the Globe

සල්ලි දීලා හිරේ වැටෙන්න පුළුවන් ලංකාවේ එකම තැන.. (වීඩියෝ)

යාපනය අර්ධද්වීපයේ කයිට්ස් හා කරයිතිව් යන දූපත් අතර වූ කුඩා දූපතක හැමන්හිල් නම් බලකොටුව ඉදිකර අති අතර මෙම බලකොටුව 17 වැනි සියවසේ මැද භාගයේ දී පමණ පෘතුගීසීන් විසින් හුණුගලින් ගොඩනගන ලද්දක්ව ඇත.

වර්ෂ 1680 දි බලකොටුව ලන්දේසින්  විසින් අත්පත් කරගෙන ඇති අතර අෂ්ටාස්‍රයක හැඩය ගත් මෙම බලකොටුව තුළට පිවිසිය හැක්කේ යාපනය කලපුව දෙසිනි.

මෙම බලකොටුවේ පසුකාලීනව රෝහණ විජේවීර සිරගතකොට සිටි බවටද වාර්තා වේ.

එසේම මේ වනවිට මෙම බලකොටුව නාවික හමුදාව විසින් අලංකාර නිවාඩු නිකේතනයක් බවට පත්කොට ඇති අතර මෙම නිවාඩු නිකේතනයට ගොස් සිරකරුවෙකු ලෙස අපූරු අත්දැකීමක් ලබාගන්නේ කෙසේදැයි දැනගැනීමට පහත වීඩියෝව නැරඹීමට පුළුවන..