FAST NEWS

24×7 Around the Globe

ලියනොල් මෙසීට සිරදඩුවම්..

බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට  මත  වරදකරු වු ආජන්ටිනා ජාතික පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසීට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය මාස 21 ක අත්හිටවූ සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙසී ඩොලර් 40 ලක්ෂයක පමණ බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

(ADS)