FAST NEWS

24×7 Around the Globe

ජනපති උඩු ගුවනේ ගමන් කරන හැටි හර්ෂ ලොවටම හෙළිකරයි..

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා පිටත්ව ගිය ජනාධිපතිතුමන් මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කරන ගුවන් යානයක සාමාන්‍ය මගියෙකු අසල වාඩි වී පොතක් කියවමින් ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම වෙත මුදාහැර තිබේ.

එම ෆේස්බුක් සටහන පහතින්..

cvr