FAST NEWS

24×7 Around the Globe

සහකරු සොයා නිරුවතින් ගිහිං.. (ඡායාරූප)

අන්තර්ජාලය කළඹමින් වාර්තා වූ නිරුවත් ඡායරූප පෙළක් පිළිබඳව මේ වනවිට විශේෂ අවධානයක් යොමුව ඇති අතර හිටපු සුපිරි ඔලිම්පික් ක්‍රීඩිකාවකගේ නිරුවත් ඡායාරූප පෙළක් මේ අයුරින් අන්තර්ජාලයට එක්වී තිබේ.

ඇය 43 හැවිරිදි ලන්දේසි ජාතික පිහිණුම් ක්‍රීඩිකාවක් වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය මෙලෙස නිරුවත් වී ඇත්තේ Adam seeks Eve නම් රුපවාහිනී රියැලිටි වැඩසටහනක් සඳහා බවටයි.

එම වැඩසටහන තුළ නිරුවතින් ඔවුන් දූපතක වාසය කරන අතර එමගින් ඔහුගේ සහකාරයා සොයාගැනීම සිදුකරනු ලැබේ.

කෙසේ වෙතත් ඇයගේ නිරුවත් ඡායාරූප පෙළ පිළිබඳව බොහෝදෙනෙකුගේ විශේෂ අවධානය යොමුව ඇති අතර ඇය ලෝක වාර්තා කිහිපයක්ද තබා ඇති ඔලිම්පික් රන් පදක්කම් දිනූ ක්‍රීඩිකාවක්ද වේ.

ඡායාරූප පහතින්..

(උපුටා ගැනීම ඩේලිමේල්)