FAST NEWS

24×7 Around the Globe

ලොව හොඳම නිරූපිකාව සම්මානය ශ්‍රී ලංකාවට…(ඡයාරූප)

ස්පාඤ්ඤයේදි පසුගියද පැවති ලොව හොඳම නිරූපිකාවට හිමි සම්මානය සඳහා වු තරගාවලියට (Best model world 2017) ට සහභාගි වු ශ්‍රී ලංකා රූමතියක් වූ චුලක්ෂි රණතුංග ජයග්‍රහණය සමත් වුවාය.

ඇය 2014 වසරේදී ලක් රූ රුජින කිරුළ දිනාගැනීමට සමත් විය.

(ADS)