ආරම්භයේ පටන් ඉන්දීය ප්‍රීමයර් ලීග් නියෝජනය කළ ක්‍රීඩකයනගෙන් විශිෂ්ටතමයින් සහිතව අයි.පී.එල් කණ්ඩායමක් නම් කිරීමට ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩෙවිය විසින් නම් කර තිබේ.
එ අනුව ශ්‍රීලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමීව ඇති අතර කණ්ඩායමේ නායකත්වය මහෙන්ද සිං දෝණී නම් කර තිබේ.
එම කණ්ඩායම පහතින්…
(ADS)








