FAST NEWS

24×7 Around the Globe

වන්ෂොට් චීස් කොත්තු කන්න අවන්හලකට අාපු හැටි..(vedio)

 

රන්ජන් රාමනායක මහතා පෙරේදා  රාත්‍රියේ කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලකට පිවිසෙන අයුරු අප කැමරා කාචයේ සටහන් වුනා.

එතුමා එනකොට විශාල පිරිසක් එතන එක් රැස් වුන හින්ද අපි ප්‍රශ්න අහලා බාධා කරන්න නම් ගියේ නැ .

එතුමා සාමාන්‍ය කෙනෙක් වගේ ඇතුලට යන ආකාරය බලන්නකෝ.

හිටපු ඇමති කෙනෙක් කියල කියන්නවත් බැ.

 

[youtube url=”https://www.youtube.com/watch?v=iov-6ZACW_A” width=”560″ height=”315″]