FAST NEWS

24×7 Around the Globe

ඔබව සංවේදී කරන වීඩියෝවක්.. අනිවා බලන්න.. (වීඩියෝ)

රිලා පැටවකු මහ පාරේදී අනතුරකට ලක්ව මියගිය තම මව නැගිට්ටුවා ගැනීමට දැඩි උත්සාහයක නිරතවන අයුරු දැක්වෙන සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයේ නිකුත්ව ඇති අතර මිනිසුන් විශාල පිරිසක් මැද තම මව නැගිටුවා ගැනීමට මේ කුඩා පැටවා දරන උත්සාහය දකින්නගේ දෙනෙත තෙත්වනු නොඅනුමානය.

වීඩියෝව පහතින්..