FAST NEWS

24×7 Around the Globe

බිකිනියකින් සැරසුනු ලාංකික නීතිඥවරිය දේශපාලනයට එන්නේ මෙහෙමයි..!

මේවන විට සමාජජාල වෙබ් අඩවිවල වැඩියෙන් කතාබහට ලක් වන බිකිනියකින් සැරසුනු සුරූපී නීතිඥවරිය වන මෙලීසා ලීච් පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් සදහන් කර ඇත්තේ තමන් ඉදිරියේදී දේශපාලනයට අවතීර්ණවන බවයි.

“මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දේශපාලනයට ආසයි. අපි දෙයක් කරනව නම් මේ ලෝකේ වෙනසක් කරන්න ඕන නම් අපි අපිට ස්ථාවරයක් හදාගන්න ඕන. එතකොට තමා කවුරු වුනත් අපිට ඇහුම්කන් දෙන්නේ. ඉතින් මම දවසක දේශපාලනයට එන්නත් ඉඩ තියෙනවා. තව අවුරුදු 5, 6ක් ගියාම මට ඒ දේ කරන්න පුලුවන් වෙයි”

මෙම ප්‍රකාශය අනුව ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයට මෙලීසා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩකඩ පවතියි.