FAST NEWS

24×7 Around the Globe

සන්ධානය ගිනි ගනිද්දී විමල් සෙල්ෆි ගහයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) කරන ලද විශේෂ ප්‍රකාශයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සංධානයේ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව තීරණ ගැනීමට අද පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සභාව අමතමින් සිටියදී   ඊට සහභාගීව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා “සෙල්ෆියක්” ගැනීමට අමතක කර තිබුණේ නැහැ.