FAST NEWS

24×7 Around the Globe

ගීතාට ජනපතිවරු පැටලිලා.. ආයෙත් වැරදුන හැටි මෙන්න.. (වීඩියෝ)

ගීතා කුමාරසිංහ මහත්මිය සමගින් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී යළිත් වතාවක් ඇය වැරදි අයුරින් ප්‍රකාශයක් සිදු කර ඇති අතර ඇය එහිදී ප්‍රකාශය තුල සදහන් කරන්නේ ඉන්දියාවේ ජනාධිපති මෝදි ලෙසින්ය.

එම සංවාදය ඇතුලත් වීඩියෝව පහතින්..