සයිටම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් සංවිධානය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.
මේ අතර කොළඹ පුරහල ප්‍රදේශය අසල දැඩි රථවාහන තදබදයක් පවතින බව ද වාර්තාවේ.
(ADS)








