FAST NEWS

24×7 Around the Globe

අනත්රේ පාගමනට කදුළු ගෑස් ප්‍රහාරයක්

සයිටම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් සංවිධානය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.

මේ අතර කොළඹ පුරහල ප්‍රදේශය අසල දැඩි රථවාහන තදබදයක් පවතින බව ද   වාර්තාවේ.

(ADS)