FAST NEWS

24×7 Around the Globe

යෝගා ව්‍යායාමයේ යෙදී සිටි තරුණියව කැළඹූ හාදුව.. (වීඩියෝ)

යෝගා ව්‍යායාම වල යෙදෙන අතරවාරයේ තරුණයෙකු විසින් තමන්ගේ පාද මත තම ගැහැණු ළමයාව සමබර කොට තබා ගනිමින් තම විවාහා යෝජනාව සිදු කර ඇති පුවතක් වාර්තා විය.

හාවායි හි මුහුදු වෙරළක යෝගා හි නිරත වන අතරතුරේ ඇලෙක් හෝරන් විසින්  තරුණියට තම විවාහා යෝජනාව කරනු ලබන්නේ මුදුව පෙන්වමින් පුදුමය දනවන අයුරුනි.

වීඩියෝව පහතින්..