FAST NEWS

24×7 Around the Globe

මටත් ඇමතිකමක් ලැබෙන්න ඕනේ.. (වීඩියෝ)

 

‘මනාප වැඩිපුර ගත්තායි කියලා දෙනවා නම් මටත් ඇමතිකමක් හම්බෙන්න ඕනේ’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.

ඔහු මෙම අදහස් පළ කළේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ “සැමට සෙවණ” ජාතික වැඩසටහන යටතේ කොළොන්නාව මැතිවරණ ආසනයේ අඩුඅදායම්ලාභී පවුල් දහසක් (1000) සදහා මුදලින් රුපියල් මිලියන 250 (කෝටි 25) ක් වටිනා නිවාස ණය ලබා දීමේ වැඩසටහනේ මූලික අදියර ආරම්භ කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්ය.

වීඩියෝව පහතින්..