FAST NEWS

24×7 Around the Globe

මහේලගේ මුම්බායි පසු බසියි – පුනේ අවසන් සටනට…

2017 අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් නායක මහේල ජයවර්ධන පුහුණාකාර ධුරය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20 ක ජයක් හිමිකරගත් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (16) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.

(ලකුණු පුවරුව)

 

(ADS)