ලොවම කැළඹු අමුතු අසභ්‍ය රුපවාහිනී කතා මාලාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර මෙම නිර්මාණය පසුගිය ඉරිදා දිනයේ විකාශය වීමත් සමඟ ලොව පුරා අවධානය ඒ වෙත යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
එම නිර්මාණයේ නම American Gods වන අතර මේ වනවිට මෙම කතාබහ ඇති වී අත්තේ පසුගිය ඉරිදා එහි විකාශය වූ පිරිමින් දෙදෙනෙකු අසභ්‍ය ලෙස සමාජ අසම්මතයේ ලිංගිකව එක්වන දර්ශන පෙළක් පිළිබඳවයි.
එහිදී ඔවුන්ගේ රහස් ප්‍රදේශපවා පෙනෙන අයුරින් රූගත කර තිබූ එම නිර්මාණය රුපවාහිනී ප්‍රචාරයකට සුදුසු නොවන බවට විවධ පුද්ගලයන් මේ වන විට මතපලකර තිබේ.
අදාල දර්ශනය Starz නාලිකාව හරහා මිනිත්තු හතරක් පුරා විකාශය වී ඇති අතර මෙලෙස අදාළ දර්ශනය සඳහා රංගනයෙන් එක්වී ඇත්තේ Mousa Kraish සහ Omid Abtahi යන රංගන ශිල්පීන් දෙදෙනාය.
එසේම මොවුන් දෙදෙනා මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනකු වීමද අවධානයට ලක්වූ තවත් කරුණක් වේ.
එම දර්ශන පෙළ පහතින්..
























