FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්දයේ ගාළු මුවදොර මැයි රැළිය you tube හොල්ලයි… (වීඩියෝ)

 

ඒකාබද්ද විපක්‍ෂයේ ගාළු මුවදොර පැවති මැයි රැළිය සජීවීව විකාශණය කල වීඩියෝව පැය 24ක් ගත වන්නටත් පෙර youtube trend හි අංක 02 ට පැමිණ තිබේ.

එම ලයිස්තුවේ අංක 01හි පසුවන්නේ දැනට දින 12කට කලින් youtube වෙත එක් කරන ලද ඉරාජ් වීරරත්නගේ වස්සානේ සිහිනය ගීත වීඩියෝවයි.

ගාළු මුවදොර පැවති මැයි රැළියේ සජීවී වීඩියෝව පහතින්..