FAST NEWS

24×7 Around the Globe

ලොව වයස්ගතම පුද්ගලයා ලොවින් සමුගනියි.. (වීඩියෝ)

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ඉන්දුනීසියානු ජාතික ඉලමාදෝ සොදිමේජෝ මියගොස් තිබේ.

1870 වසරේ උපත ලැබූ බව කියැවෙන ඔහු මිය යන විට වයස අවුරුදු 146ක් වන අතර
ඉන්දුනීසියාවේ උපත් සටහන් තැබීම ආරම්භවී තිබෙන්නේ 1900 වසරේදීය.

ඔහු පිළිබඳව අන්තර්ජාලයට එක්වූ වීඩියෝවක් පහතින්..