FAST NEWS

24×7 Around the Globe

චන්දිමාල්ගේ අමුතුම විදිහේ විවාහ සංවත්සරය මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සහ බිරිඳ පසුගියදා සිය විවාහ සංවත්සරය සමරනු ලැබූ අතර එසේ සැමරුවේ ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරයයි.

එසේම ඊට පවුලේ සහ හිතවතුන් රැසක් ද සහභාගී වී තිබුණි.

එම ඡායාරූප පහතින්…