උතුරු කොරියාව විසින් එල්ල කරන මිසයිල ප්‍රහාරවලින් දකුණු කොරියාව රැක ගැනීමට නම් ඇමරිකාව සපයන තඩ් මිසයිල පද්ධතියට වැයවන ඩොලර් බිලියනයක මුදලක් දකුණු කොරියාව ගෙවිය යුතු බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එසේම ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සඳහන් පිළිබඳ ප්‍රතිචාර දක්වමින් එවන් විශාල මුදලක් ගෙවීමට දකුණු කොරියාව කැමැත්තක් දක්‌වා නැති බවත් පැවසේ.
( ADS)









