FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දගේ මධුසමය හා මැයි දිනය අතරත් සම්බන්ධයක්…!

අද(28) විවාහ වන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ මධුසමය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ වියදමින් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ කාමරයක් වෙන් කරදී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගෝල්ෆේස් පිටියේදී පැවැත්වෙන බැවින් එහි සංවිධාන කටයුතුද පහසුවෙන් කරගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.