FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු පිටියට පැමිණ නිරුවතින් ගිනි තබා ගන්නා බව කියූ ඇමති සැමියාගේ බිරිද..

තම සැමියගේ අනියම් පෙම් පලහිලව්වක් හේතුවෙන් කලක් තිස්සේ බලවත් සිත් තැවුලෙන් සිටින ඇමති බිරිදක් තමන් පාර්ලිමේන්තු පිටියට පැමිණි නිරුවත් වී සිරුරට ගිනි තබා ගන්නා බව ඇයගේ ඉතා කිට්ටු මිතුරියක් හා පවසා ඇත.

අදාල ප‍්‍රබල ඇමති සැමියා කලක් තිස්සේ පවත්වාගෙන යන බව කියන මෙම අනියම් පේ‍්‍රමය හේතුවෙන් වරක් මෙම බිරිද නිවස තුලදීද සියදිවි නසාගන්නට ගොස් නිවසේ මෙහෙකරුවන් විසින් වලක්වා තිබූ බවටද වාර්තා පල විය.

දැනට කලක් තිස්සේම සැමියා නිවසට යන එන්නේ ඉතා සීමා සහිතව බවත් වැඩිපුරම සිටින්නේ අනියම් බිරිද සමග බවටත් ඇමති බිරිද සදහන් කර ඇත.