FAST NEWS

24×7 Around the Globe

නිදා සිටි පෙම්වතියගේ රහසිගත ඡායාරූප fb දැමූ පෙම්වතා… (ඡායාරූප)

සිය පෙම්වතිය වෙනත් තරුණයෙකු සමග නිදි යහනක සිටින අවස්තාවක් ජායාරූපගත කර ඒවා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට මුදාහල තරුණයෙකු පිළිබද විදෙස් පුවත් තොරතුරු වාර්තාකර තිබේ.

එම වාර්තාවල දැක්වෙන්නේ අදාල තරුණයා නිවසට පැමිණෙන විට ඔහුගේ පෙම්වතිය මත්පැන්ද පානයකර මෙලෙස වෙනත් තරුණයෙකු සමග ඇදේ නිදාගෙන සිට ඇති බවයි.

එහෙත් මෙම පෙම්වතා කිසිදු කලබලයකින් තොරව ඔවුන් දෙදෙනාගේ ජායාරූප ලබාගෙන ඇති අතර තිදෙනාම පෙනෙන ලෙස සෙල්ෆි ජායාරූපයක්ද ලබාගනිමින් ඔහු ඒවා ෆේස්බුක් සමාජජාලයට මුදාහැර ඇතිබව විදෙස් වාර්තාවල වාර්තා කර තිබිණ.

එම ඡායාරූප පහතින්..

3f99595d00000578-4445222-image-m-47_1493152795698

3f99595400000578-4445222-image-m-45_1493152767360

3f99595800000578-4445222-image-m-29_1493152601967

3f99596400000578-4445222-image-m-36_1493152692442