FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලිනා – බ්‍රැඩ් යුවලගෙන් සතුටුදායක ආරංචියක්… (ඡායාරූප)

“බ්‍රැන්ජලිනා” යුවළගේ වෙන්වීම නිසා දොම්නසට පත් රසික පිරිසට සැනසිලිදායක ආරංචියක් හොලිවුඩ්පුරයෙන් ලැබී තිබේ.

මේ සතුටුදායක ආරංචිය අනුව පැවසෙන්නේ මීට මාස හයකට පෙර වෙන්වූ බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී නැවත එක්ව ජීවිත්වීමට කටයුතු සූදානමින් පවතින බවයි.

“බ්‍රැන්ජලිනා” යුවළගේ සමීපතමයන් සඳහන් කරන්නේ මොවුන් දෙදෙනා නැවත මිතුරු වන්නට උත්සාහ ගන්නේ තම දරුවන්ගේ යහපත වෙනුවෙන් බවයි.

පසුගිය සතියේ තම සමාජ වෙබ් අඩවියක සටහනක් තැබූ බ්‍රැඩ් පවසා ඇත්තේ තම දරුවන් වෙනුවෙන් ශක්තිමත් පවුල් ජීවිතයක් ගතකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

Related image

Related image

Related image

Image result for angelina jolie and brad

Image result for angelina jolie and brad

Related image

Image result for angelina jolie and brad

Image result for angelina jolie and brad