FAST NEWS

24×7 Around the Globe

සිංහයින් සමග චැම්පියන්ස්හීදි සටනට එන පාකිස්ථාන සංචිතය නම් කෙර්.

ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා වෙල්සයේ පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා වු පාකිස්ථාන සංචිතය නම් කර තිබේ.

එ අනුව සෆ්රාස් අහමඩ්ගේ ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 කින් යුත් සංචිතයක් පාකිස්ථාන  ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

එංගලන්තයේ පැවැත්වෙන මෙවර ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරග වදින බී කාණ්ඩයට ඇතුළත්ව සිටියි.

සංචිතය පහතින්..