FAST NEWS

24×7 Around the Globe

මරියතුමියගේ ඇස්වල කඳුළු – අසිරිමත් සිදුවීම මෙන්න.. (වීඩියෝ)

පැරගුවා හි දේවස්තානයක ඇති මරියතුමියගේ පිළිරුවකින් කඳුළු වැගිරෙන අසිරිමත් සිදුවීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබුණි.

යාඥා සඳහා මෙම දේවස්ථානයට පැමිණි කාන්තාවක් පළමුව මෙය දැක ඇති අතර පසුව ඇය තම සැමියාගේ ජංගම දුරකතනයෙන් එය වීඩියෝගතකර ඇතිබව වාර්තා විය.

මෙවැනි සිදුවීම් ලොව විවිධ රටවලින් වාර්තාවනවා සේම මේවා ආශ්චර්යමත් සිදුවීම් ලෙස කතෝලිකයන් සලකයි.

වීඩියෝ පහතින්..