FAST NEWS

24×7 Around the Globe

ජීවමාන බෝනික්කිය ලොවින් සමු ගනියි.. (ඡායාරූප)

සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු ක්‍රිස්ටිනා මාටීලී (Kristyna Martlli) නම් නිරූපිකාව මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ළය සහ ඉණ පෙදෙස විශාලව පෙනෙන පරිදි ඇය සැත්කම් සියයකට අධික සංඛ්‍යාවක් සිදුකරගෙන තිබූ ඇයව, ඉන්ටර්ග්‍රෑම් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි පරීශීලකයන් බොහෝ දෙනා හැඳින්වූයේ ජීවමාන බෝනික්කෙකු ලෙසය.

මිය යන විට ඇය 23 වන හැවිරිදි වියේ පසු වූ අතර ප්ලාස්ටික් සැත්කමක් අතරතුර ශරීර ගතවූ විෂ රසායනයක් හේතුවෙන්, හදවත අකර්මණ්‍ය වීමෙන් ඇය මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසන ලදි.

ඡායාරූප පහතින්..

CvwUbPLW8AA5O1l

e2870ff03e3b7bd45ab177f2d95bf7b4

img_150410_0547

krishd

Kristyna-Martelli-10

RmzokGF

b6d08a9adc79af7f2a4ff1b8c164cb9994d1bd30efc0cc9d3179b7193c9183cf_large

 

ig-model-shows-off-bad-booty-implants