FAST NEWS

24×7 Around the Globe

චැම්පියන්ස් කුසලාන සඳහා එංගලන්ත සංචිතය නම් කෙරේ..

ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා වෙල්සයේ පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා වු එංගලන්ත සංචිතය නම් කර තිබේ.

එ අනුව ඉයන් මොර්ගන්ගේ ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 කින් යුත් සංචිතයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

සංචිතය පහතින්..

(ADS)