FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා, හිරාන් අලුත් ජෝඩුව මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල.(photos)

බස්නාහිර පළාත් සභා මන්ත්‍ර‍ිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය දා හිරාන් යට්ටෝවිට මහතා සමඟ විවාහ වුණා. එළඹෙන මහමැතිවරණය සඳහා වූ ප්‍රචාරණ කටයුතුවලට යට්ටෝවිට මහතා ද එක්ව සිටි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පහතින් නරඹන්න.