FAST NEWS

24×7 Around the Globe

සතෙකුට මාංචු දැමෙයි.. (වීඩියෝ)

 

ඇමරිකාවේ ලුසියාන ප්‍රාන්තයේ නිවසකට කිඹුලෙක් පැමිණ තිබේ.

එම අවස්ථාවේදී නිවැසියන් විසින් වනජීවී නිලධාරීන් දැනුවත්කර ඇති අතර පසුව ඔවුන් පැමිණ එම සත්වයා අල්ලා ගන්නා ආකාරයේ වීඩියෝවක් විදෙස් මාධ්‍ය නිකුත්කර තිබේ.

කිඹුලා අල්ලා ගැනීමෙන් අනතුරුව එම සත්වයාගේ කට ගම් ටේප් වලින් ඔතන අතර පසුව සත්වයාගේ පාදවලට මාංචු දමන ලදි.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්..