FAST NEWS

24×7 Around the Globe

චැම්පියන්ස් කුසලාන සඳහා නවසීලන්ත සංචිතය නම් කරයි..

ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා වෙල්සයේ පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා වු නවසීලන්ත සංචිතය නම් කර තිබේ.

එ අනුව කෙන් විලියම්සන්ගේ ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 කින් යුත් සංචිතයක් නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

සංචිතය පහතින්..