FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියානු දේශසීමාවට රුසියාව බර අවි ගෙනෙයි ..

රුසියාව උතුරු කොරියානු දේශසීමා ආසන්නයේ සිය බර යුධෝපකරණ ස්ථානගත කර ඇති බවට වාර්තා වේ.

උතුරු කොරියාව සහ අමෙරිකාව අතර නිර්මාණය වී ඇති යුධ වාතාවරණය හේතුවෙන් රුසියාව මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

‍උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පාලනය කිරිමට රුසියාව මැදිහත් වුවද ඒ පිළිබඳ අමෙරිකානු ක්‍රියාකලාපය රුසියාවේ විවේචනයට ලක්ව ඇති බවද විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)