FAST NEWS

24×7 Around the Globe

උත්සවයේදී මාලිංගව විශේෂ වුනේ මෙහෙමයි.. (වීඩියෝ)

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට වසර 10 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්වුණේ එම කණ්ඩායමේ හිටපු සහ වත්මන් ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙනි.

අයි.පි.එල් තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි කණ්ඩායම සමග සිටි සුවිශේෂ ක්‍රීඩකයන් තිදෙනෙක් එහිදී ඇගයීම ලක් කෙරුණු අතර, ඊට ශ්‍රි ලංකාවේ ලසිත් මාලිංග ද ඇතුළත් විය.

වීඩියෝ පහතින්..