FAST NEWS

24×7 Around the Globe

චීන ආරාධනය ගැන ගෝඨා දෙගෙඩියාවෙන්…

අධි ශිෂ්‍යත්වයක් මත වසරක කාලයක් චීනයට පැමිණෙන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කර ඇති ආරාධනය සම්බන්ධයෙන් ඒ මහතා දෙගිඩියාවෙන් සිටින බව වාර්තා වේ.

ඒ රාජපක්ෂ මහතා වසරක කාලයක් රටහැර යාමට අකමැතිවීම නිසා බවත් පැවසේ.

අධි ශිෂ්‍යත්වයකට සිංගප්පූරුවට ගොස් සිටින හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ මස අගදී නැවත දිවයිනට පැමිණීමට නියමිත බවද වැඩි දුරටත් වාර්තා වේ.