FAST NEWS

24×7 Around the Globe

මරික්කාර්ගෙන් Fb සටහනක්..

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාට බොහෝ චෝදනා සමාජය තුලින් එල්ල විය.

එසේම මේ සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන් හරහාද චෝදනා බොහොමයක් එල්ල වූ අතර ඔහු මේ පිළිබඳව සිය මුහුණු පොත තුළ සංවේදී සටහනක්ද තබා තිබේ.

එම සටහන පහතින්..

18034697_10155020435501488_1751468372_n