FAST NEWS

24×7 Around the Globe

දික්කසාද වීම තහනම්..!

ස්වාසිලන්තය තුළ දික්කසාදය තහනම් කර ඇති බව පසුගිය අපේ‍්‍රල් 15 වැනිදා පැවැති පාස්කු දේව මෙහෙයේදී මස්වටි iii රජු විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

දික්කසාදය ස්වාසිලන්තයේ සංස්කෘතියට නොගැලපෙන බව මස්වටි iii රජු විසින් පෙන්වා දී ඇති අතර ඒ අනුව එරට 1964 වසරේ සිට පැවතිගෙන ආ විවාහ නීති කෙටුම්පතද සංශෝධනය කිරීමට නියමිතය.