FAST NEWS

24×7 Around the Globe

අවසන් ක්‍රිකට් තරගය නැරඹූ නාමල්ගෙන් සටහනක්…

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ඊයේ(06) ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 45කිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද ඊයේ(06) තරඟය නැරඹීමට ගොස් ඇති අතර හෙතෙම සටහනක්ද දමා තිබිණ.

එම සටහන පහතින්..

03a