FAST NEWS

24×7 Around the Globe

කෙහෙළියගේ පුතාගේ අලුත්ම පෙම්වතිය මෙන්න…

රුසියානු කතුන් ඇසුරුකිරීමේ සිද්ධි , ගුවන්යානා දොරවල් ඇරීමේ සිද්ධි , බීමතින් රිය පැදවීමේ සිද්ධි ආදිය නිසා කාලයක් තිස්සේ පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල සිය නවතම පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මින් ඉහත නිළියන් දෙතුන් දෙනෙකුගේම පෙම්වතා බවටද ඔහු ගැන කටකතා පැතිර තිබුණත් ඔහු ප්‍රසිද්ධියේ පෙම්වතිය හඳුන්වාදෙන්නේ මුල්වරටය.

නටාලියා නමැති නවතම පෙම්වතියගේ එම ඡායාරූප පහතින්..

්‍