FAST NEWS

24×7 Around the Globe

මෙවර IPL ප්‍රේක්ෂක දිරිගැන්වීමට සරාගී නිළියක්…

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් (චේර් ගිර්ල්ස්) කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සරාගී නිළියක වන සනී ලියොන්ට පැවරී තිබේ.

ඒ වෙනුවෙන් සනී ලියොන් අයකර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5 ක් බව වාර්තා වන අතර ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ මෙම තරගවලදී සනී ලියොන් අතිශය කාර්ය බහුල වීම මෙන්ම අධික තෙහෙට්ටුවට ද පත් වනු ඇති බවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන බදාදා ආරම්භ වීමට නියමිත අතර 10 වන වරට පැවැත්වෙන මෙවර තරගාවලියේදී කණ්ඩායම් 8 ක් තරග වැදීමට නියමිතය.

3

5

7

s1

8