ලොව ප්රකට නිල් චිත්රපට රංගන ශිල්පී ‘ජොනී සින්ස්’ මෙරට පුද්ගලික සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි.
ඔහු සමග ඔහුගේ බිරිදද මෙම සංචාරය සදහා එක්වන අතර මේ වන විටත් ඔහු ඒ සදහා දකුනේ හා උඩරට සුපිරි හෝටල් දෙකක්ද වෙන් කර තිබේ.
මෙම සංචාරය එලඹෙන මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බවද පැවසෙයි.

















