FAST NEWS

24×7 Around the Globe

ලාංකීය ධජය ඇඳුමේ ගසාගෙන ඉතාලි දුම්රිය පදවන ලාංකික යුවතිය.. (වීඩියෝ)

ශ්‍රී ලාංකික යුවතියක් ඉතාලියේ දුම්රිය නියාමකවරියක ලෙස ශ්‍රී ලාංකා ධජය සිය ඇඳුම තුළ ගසාගෙන සිය රාජකාරියේ නියැලෙන බව අපට දැනගන්නට ලැබේ.

වීඩියෝව පහතින්..